එක්ස්අඩවිය
පුපුරණ සිතිවිලි පොකුරු
Sunday, March 3, 2019
දැනෙන - නොදැනෙන
මළදාට මගෙ තනිය මකන්නට
දෙයක් නෑ
පණතියෙන කාලෙදිත් උඹ දුන්නු
දෙයක් නෑ
අඬන්නට ඒ පැත්තෙ නොආවත්
කමක් නෑ
ගඳගහන මළකුනට දැනෙනා
දෙයක් නෑ
(2019 මාර්තු)
Newer Posts
Older Posts
Home
Subscribe to:
Comments (Atom)