![]() |
| 1983 කළු ජූලිය |
යමෙක් ජාතිවාදය හෝ ආගම්වාදය පැතිරවීමෙන් බලාපොරොත්තුවන්නේ කුමක්ද? මට වැටහෙන එකම කරුණ නම් ඒ පුත්ගලයා මනස යම් යම් කාරණා නිසා අතිශයෙන් ව්‍යාකූල වී ඇති බව පමණි. වලං කඩයකට පනින ලද ගොනෙකු ගැන පොත්පත් වල ද සඳහන්වේ. වලං බිඳීමෙන් ගොනෙකුගේ බඩගින්න එදා නිවුනේද අද නිවෙන්නේද නැත. ඉතින් වලං බිඳීමෙන් ගොනුන් බලාපොරොත්තුවන්නේ කුමක්ද?, ලබන ආශ්වාදය කුමක්ද?
මට හිතෙන හැටියට ජාතිය තියෙන්නේ ලේ වල ආගම තියෙන්නේ හිත්වල. ඔලුව උනත් පීරලා තියාගන්න ඕනනේ, අවුල් කරගන්න හොඳ නෑ. මේක තේරුම් ගන්න ඔලුවේ කෙස් තියෙන්න ම ඕන කියල එකකුත් නෑ. ඔළුගෙඩිය වුනත් හොඳට හෝදලා පිරිසිදු කරගන්න ඕන, අනුන්ට පෙන්න කෙස් ටික පිර ගත්තටම මදි!

No comments:
Post a Comment