(1. තල්පත ය. 2. වල්පත ය. 3. ඉලපත ය. 4. කොළපත ය.)
2. දියේ දැමූ ඉබ්බා කියනු ඇත්තේ...
(1. දැන් නෑවෙ කියා ය. 2. ඇන්නෑවෙ කියා ය. 3. දන්නෑ කියා ය.)
3. ත්‍රීරෝද රථ රියැදුරන් හදිසියකදී ගමන්කරන්නේ්...
(1. වීල් එකේ ය. 3. කුවික් එකේ ය. 3. බස් එකේ ය.)
4. ත්‍රීරෝද රථ රියැදුරන් පදවන අතරතුර හදිස්සියේම අංශක 180 කරකැවී දකුණු පස මගියාගේ දෙපා අතර සොයන්නේ...
(1. අසව් ය. 2. රිසව් ය. 3. අගසව් ය.)
No comments:
Post a Comment