හරි වැරැද්ද

ඉස්සර කාලේ ගත්ත තීරණ වැරදියි කියල පස්සේ හිතුනට ඒවා හරියටම හරි කියල තේරෙන්නේ ගොඩාක් පහුවෙනකොට. ඉතින් පහුවෙලා තේරුණා කියල අවුලකුත් නෑ...
අපි එකඑක්කෙනාට තියෙන්නේ වෙන වෙනස් ජිවිත. ඒවා හරියට වෙනස් අච්චු වලින් කැපුව ගඩොල්කැට වගේ. අච්චුවට, ඇතුලට වැටෙන දේවල් , තෙරපෙන විදිහ ආදී දහසක් දේ අනුව ගඩොලේ හැඩය, ගුණ-අගුණ තීරණය වෙනවා. එකනේ වෙනස...

No comments:

Post a Comment