එක්ස්අඩවිය
පුපුරණ සිතිවිලි පොකුරු
Saturday, March 13, 2021
හීන
තරු නැති කරුවල අහසක නුඹ මැද දිලිසිච්ච...
තිසිජය ළඟ ලා තරුවක් හෙම තිබුනෙම නැද්ද?
මං දුටු හැම හීනෙම උඹ මලසුන මැද පිච්ච...
එකමෙක හීනෙක වත් උඹ මා දුටුවෙම නැද්ද?
(2021 මාර්තු)
Saturday, March 6, 2021
ගෝජස් මල්
මලක් ගෝජස්(gorgeous) තමයි පිණි බින්දු හැලුනාම
සමනල්ලූ දැවටෙන්නේ හොඳින් ඔප වැටුණාම
බඹරු එහෙමත් සිඹියි මකරන්ද පිරුණාම
කොමළ මල් දැඩි වෙන්නෙ ජීවිතය දුටුවාම
(2021 මාර්තු)
Newer Posts
Older Posts
Home
Subscribe to:
Comments (Atom)