පණගැහෙන කාලෙවත් නුඹ දුන්නු දෙයක් නෑ
දෙණ බදන් වැළපුනත් දැන් ඉතිං වැඩක් නෑ
වේලිච්ච මළකඳට දැනෙන කිසි දෙයක් නෑ
ප.ලි.
ආත්මය මියගිය පසු...
අප, සුසානය තෙක් ඇවිදයන...
මළවුන් වෙමු!
(2023 දෙසැම්බර්)
(2023 දෙසැම්බර්)
පුපුරණ සිතිවිලි පොකුරු
(2021 දෙසැම්බර්)
ඉරේ දිළුම අහසට වැඩි නැතුවාය
මහමෙර උනත් පොළොවට බර නැතුවායසුළි සුළඟටත් බට ලඳු ඉවසුම් දේය
රැව්වත් ගෙරෙව්වත් නුඹේ පෙම අඩු නෑය...