එක්ස්අඩවිය
පුපුරණ සිතිවිලි පොකුරු
Friday, December 17, 2021
ප්‍රේමයේ වැඩි උරුමය මතු පරපුරට ය!
ගංදිය කිසිදින ඉහලට ගැලුවාද?
ගස් වැල් වල මුල් ඉහළට ඇදුනා ද?
නුග බිජු ගස මුල විතරක් පැලවේද?
සමහර දරුවන් ලොවටය දායාද ...
සිතිවිලි දැන් රැඩිකල් මදිවා වත්ද?
නොස්ටැල්ජික් සිත ගම-රට දිව යා ද?
ප්‍රේමය මතු පරපුර උදෙසා නේද?
මව්පිය පෙම දරුවන්ටය දායාද ...
(2021 දෙසැම්බර්)
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment