Tuesday, September 11, 2018

මේ මිණි යරපිනි, ගතයුතු කරපිනි!


කන්නෙත් අරව නම් පිණි හිඳගෙන     රහට
බොන්නෙත් හදල නම් අරවා ලා      වෙන්ට
ඉන්නෙත් බඩඋලන් ඇණයක් වී       හැමට
මොකටද ඉපදිලා යරපිනි         ලෝකෙකට


(2018 සැප්තැම්බර්)

No comments:

Post a Comment