Sunday, October 28, 2018

බොර විසිරි සිරි


වැහි නැතිදාට නළියන සුළුදිය         කඳුරූ
වැහි ඇතිදාට අහසම කරගෙන         අඳුරූ
දෙගොඩ පෙලා දිවගොස් ගොරවන් රුදුරූ
හෙලකින් වැටී නංවයි සුදු දුම්         රුසිරූ


(2018 ඔක්තෝබර්)


No comments:

Post a Comment