එක්ස්අඩවිය
පුපුරණ සිතිවිලි පොකුරු
Sunday, October 28, 2018
i ඩින්ටිටිය
එළඹෙන තැනම හංදියෙ ඔරලෝසු
ඉඳු
හයි-ටෙන්ෂන්-ටවර් සෙවනේ සුදු
මුණිඳු
ටවුම වටකරන් නිල්ලට නැගුනු
කඳු
බළ-ඇණි-ගොඩ හුයට ඇමිනුනු පබළු
බිඳු
(2018 ඔක්තෝබර්)
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment