පට්ටම පරණ උපමා-උපමේ දාලා
යෙදුම්-පොරටෝක් ගැප් වල රින්ගෝලා
සමහරු ලියයි මරු කව්-ගී ඩම් දාලා
ඒ මදිවාට සමහරු ලිව් පොත් ඒම
තේරුම්ගන්න කතුවරු අමුණල ඕන
හෙණ-ගැහුවා වගේ වෙන්නැති කිව්වාම
කට-කහනවා, නොකියත් බෑ පෙනුණාම
(2018 නොවැම්බර්)

