Thursday, November 15, 2018

FB posts

FB ෆොටෝ posts...

නපුංසක ජිවිතේ
හතරවිළි වහගන්න
අමුඩයේ හතරකොණ,
මෙන්න මේ ෆොටෝඑක!
lick it!
lick it!!



FB status updates...

අප්ඩේට් කොරපුවම
මුංගෙ ගොංකං පෙනෙන
කැත!
lick it!
lick it!!


(2018 නොවැම්බර්)

No comments:

Post a Comment