එක්ස්අඩවිය
පුපුරණ සිතිවිලි පොකුරු
Wednesday, May 16, 2018
භවතරණය
කෙහෙල් කොට ඔරුවක නැගිලා
එතෙරවෙමු මේ භවේත්
පණ්ඩිතකම් නැතිව
අපිට ඕනෑ හැටියකට...!
(2018 මැයි)
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment