එක්ස්අඩවිය
පුපුරණ සිතිවිලි පොකුරු
Wednesday, January 11, 2017
තනිකම
පුන්සද අමාවක අහසක දුටු සේම
මට දැනුනාය පෙර දිනයක දුටුවාම
අමතක වෙන්නේ නෑ කී ලිව් පද තාම
විදගනු කෝම තනිකම තනියෙන් මාම
(2011)
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment