එක්ස්අඩවිය
පුපුරණ සිතිවිලි පොකුරු
Wednesday, January 11, 2017
අයිතිය
හිරු සඳුට අයිති නැතිකොට
සඳ නුබේ වුනේ කෙලෙසද?
බිඟුට සුවඳ හිමි නැතිකොට
මල් සුවඳ හිමිද සුළඟට?
මා මටම අයිති නැතිකොට
මා
නුඹේ වුනේ කෙලෙසද
?
(2012)
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment