ටක්ක
ටකක් ටක ... ටක්ක ටකක් ටක
ටක්ක
ටකක් ටක ... ටක්ක ටකක් ටක
![]() |
| දෙන්නං රබාන පැලෙන්න...! |
account එක check කලත් වැඩක්
නැත
එකෙ balance එක minus වී ඇත
උකසට
තියන්න වත් විදිහක් නැත
ගේ
හරියක සත පහක දෙයක් නැත...
ටක්ක
ටකක් ටක ...
credit card එක ගහන ගහන
තැන
transactions decline වී යත
overdraft එකෙ ඩිංගිත්තක් ඇත
'සුටුස්' ගාන කොට ඉවර වෙලා යත...
ටක්ක
ටකක් ටක ...
බැංකු
හත අටක lone ගසා ඇත
හතර
වටේටම රෝල් ගසා ඇත
රටකට
පෙන්නන පෙට්ටගමක් ඇත
පෙට්ටගමෙත්
තුට්ටුවක දෙයක් නැත...
ටක්ක ටකක් ටක ...
ටක්ක ටකක් ටක ...
income ඔක්කොම අබිලික් වී ඇත
economy crisis කම්බස් වී ඇත
balance කරගන්න වෙන විදිහක් නැත
සක්කරයත් 'තක්-බීර්' වෙලා ඇත...
balance කරගන්න වෙන විදිහක් නැත
සක්කරයත් 'තක්-බීර්' වෙලා ඇත...
ටක්ක
ටකක් ටක ...
(2018 දෙසැම්බර්)

No comments:
Post a Comment