Friday, December 7, 2018

නොස්ටැල්ජියන් කම්පන


රුක්අත්තනත් තණ මුදුනේ         දළුළා ය
අරලිය රොබරෝසියා   රන්මල් හැලිලා ය
තෙත තණ මතට මුතුකැට පිණි  ඇලිලා ය
ලා හිරු රැසින් මේ හැම ඔප        වැටිලා ය






- යන්තම් හිරු නැගී එනවිට, පේරාදෙණිය සරසවියේ සනාතන මන්දිරය අවට.


(2018 දෙසැම්බර්)

No comments:

Post a Comment