Friday, December 14, 2018

කාලගෝල


ඉතිං බාල කාලගෝල
දික්තලාට බෝ මනාප
ඇවටිලි රැවටිලි කලාට
වෙන්නෙ නැතිද ඈ මනාප..?

හිත ගිය තැන මාළිගාව
හදා ගත්තෙ ඈට ඕන
තමුන් කැමති හිමි ලැබීම
එක නේද ඇගෙ නිදහස..?

හිත් මනාප ආල-රාග
ගන්න බෑනෙ බල කලාට
පඬිතැන නඩු විසඳුවාට
සාදාරණ වේද ඈට..?



(2018 දෙසැම්බර්)

No comments:

Post a Comment