එක්ස්අඩවිය
පුපුරණ සිතිවිලි පොකුරු
Tuesday, December 11, 2018
ඡන්දය
දිව්වොත් කොටියා පන්නන් විත්
අල්ලනවා
හිටියොත් සතා එක කටකට මං
කනවා
කොයිඑක කලත් මං නන්නත්තර
වෙනවා
දැම්මත් නොදැම්මත් යනවුන්
ගොඩයනවා
'ඔබේ-වටිනා-ඡන්දය', නොවටිනා මිත්‍යාවකි!
(2018 දෙසැම්බර්)
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment