Friday, December 28, 2018

බල්ලෝ


බී. බල්ලා :
බී.ඒ. (බල්ලෝ)

කිණිතුල්ලන් පිරි කන් ද
තැන තැන ලොම් ගිය කොන්ද
හොරි වණ ඕජස් ගන්ඳ
කටුවගෙ හැටි එහෙමයි...

ඒ. බල්ලා :

වල් බල්ලන් එළවීම
ඉන්න සතා නෑවීම
කූඩුව සුද්ද කිරීම
හරි පිං කං...


(2018 දෙසැම්බර්)

No comments:

Post a Comment